ඇෆිලියේට් හරහා අමතර ආදායමක් ලබා ගන්න දැන්ම ලියාපදිංචි වෙන්න . මෙහිදී ඔබ අප වෙත ලබා දෙන සෑම විකිණුමක් සඳහාම විකිණුම් වටිනාකමින් 20% ක මුදලක් ඔබ වෙත ලබා දීම සිදු වේ . මෙහිදී ඔබ වෙත රිෆරල් ලිංක් එක හරහා පැමිනෙණ සාමාජිකයෙක් අපගේ ඕනෑම සේවාවක් මිලදී ගන්නා විට ඔබගේ ගිණුමට 20% ක ආපසු ගෙවීම ස්වයංක්රීයව ඇතුලත් වීම සිදු වේ .ඔබගේ ගිණුම තුල 10% ලෙස සටහන් වන්නේනම් එය නොසලකා හරින්න ( ඔබ උපයා ඇති මුදලට තවත් 10% ක් ගෙවීම් කිරීමේදී අප විසින් ලබා දෙනු ඇත ) ඔබගේ ගිණුම රුපියල් 500 ක් හෝ ඊට වැඩි වූ විට එම මුදල් ඔබගේ බැංකු ගිණුම වෙත ලබා ගත හැකිය . බැංකු ගිණුම් වෙත මුදල් ලබාදීමේදී එක් වරකට රුපියල් 30 ක සේවා ගාස්තුවක් අය කරනු ලැබේ .
පහතින් ඇති අයදුම්පත්රය සම්පූර්ණ කර සේවාව සඳහා නොමිලේ ලියාපදිංචි වන්න . මෙහි ඇති Preferred Coupon Code යටතේ ඔබගේ නම සමග ඉලක්කම් කීපයක් ඇතුලත් කරන්න . උදාහරණ : AMAL20
ඔබගේ ගිණුම සක්රිය කල පසු ඔබ ඇතුලත් කල ඊ-මේල් ලිපිනය වෙත ස්වයංක්රීය දැනුම් දීමක් සිදු කරනු ලැබේ
Login
Register