📚 ජනප්‍රිය Google Crome Extension කිහිපයක පරිශීලක දත්ත කාන්දුවක් සිදු වී තිබේ

මෙහිදී API KEY , HTTP හරහා පරිශීලකයන්ගේ සමහර දත්තයන් හොර රහසේම ලබා ගෙන ඇති බවට හෙලි කරගෙන ඇත්තේ ( Symantec ) සමාගමෙහි තාක්ෂණය සහ ආරක්ශක කටයුතු සම්බන්ධ පර්යේෂණ කණ්ඩායක් විසිනි .

ප්‍රධාන වශයෙන්ම මෙම ගැටලුව සහිත Extension කිහිපයක් හදුනා ගෙන ඇති අතර ඒවා පහතින් දැක්වේ .

  1. SEMRush Rank
  2. Browsec VPN
  3. MSN New Tab
  4. DualSafe Password Manager & Digital Vault
  5. Equatio – Math Made Digital
  6. Awesome Screen Recorder & Screensho
  7. Microsoft Editor – Spelling & Grammar Checker
  8. Antidote Connector
  9. Watch2Gether
  10. Trust Wallet
  11. TravelArrow

✍️ A G T SHEHAN …
📧 info@ehelper.lk 🌐 www.ehelper.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Tharindu Shehan

Typically replies within a few munites

Scroll to Top