📸 තමාම තමාට අඳින දවස එහෙමත් නැතිනම් සෙල්ෆි දිනය යෙදෙන්නේ ජූනි 21 වැනිදාටය
තමන් අත ඇති කැමරාවකින් ලබා ගන්නා , තමන් පමණක් හෝ තමන් සමග අන් අය හෝ පෙනී සිටින ඡායාරූ- පයක් (Self-ortuit) සෙල්ෆි (Selfie) ෆොටෝ එකක් ලෙස හඳුන්වයි. අද තිබෙන, අන්තර්ජාලය හා සම්බන්ධ සමාජ සම්බන්ධතාවලට මුල් තැන දෙන සංස්කෘතික වට පිටාවේ (webculture) වේගයෙන්ම ජනප්‍රියවූ සහ වේගයෙන්ම පැතිර ගිය උන්මාදය මෙවැනි සෙල්ෆි ෆොටෝ ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ […]
📸 තමාම තමාට අඳින දවස එහෙමත් නැතිනම් සෙල්ෆි දිනය යෙදෙන්නේ ජූනි 21 වැනිදාටය Read More »



