Ehelper.lk – ආපසු මුදල් ලබාදීමේ ප්‍රතිපත්තිය (Refund Policy)
අවසන් යාවත්කාලීන කිරීම: 2026 අගෝස්තු 8
Ehelper.lk වෙතින් ඔබ ලබාගන්නා සේවාවන් සඳහා ගෙවීම් සිදු කිරීමෙන් පසුව, පහත දැක්වෙන ප්‍රතිපත්තිය යටතේ ආපසු මුදල් ලබාදීම සිදු වේ.
1. සම්පූර්ණ වශයෙන් අත්හිටවූ ව්‍යාපෘති
ඔබ වෙත වෙබ් අඩවිය සාදා නිමකළ පසු හෝ අපගේ සේවාවක් ලබා දී ඇති අතරතුර ඔබ යම් හේතුවක් මත ව්‍යාපෘතිය නවත්වනවා නම්, හෝ Refund ඉල්ලීමක් සිදු කරනවානම්, එම අවස්ථාවලදී මුදල් ආපසු ලබා දීමක් සිදු නොවේ.
2. පාරිභෝගිකයාගේ පැත්තෙන් සිදුවන ප්‍රමාද
පාරිභෝගිකයාගේ පැත්තෙන් සිදුවන කිසිදු ප්‍රමාදයක් හෝ තීරණයකට අදාළව ආපසු මුදල් ලබාදීමක් සිදු නොවේ.
3. Ehelper.lk පැත්තෙන් සිදුවන අසාර්ථකතා
Ehelper.lk වෙතින් ඔබේ ව්‍යාපෘතිය නියමිත කාලය තුළ හෝ කිසියම් හේතුවක් මත සම්පූර්ණ කිරීම අපහසු වුවහොත්, එවැනි අවස්ථාවකදී ඔබගේ මුදල් ව්‍යාපාරික දින 2 – 14ක් ඇතුළත ආපසු ගෙවීම සිදු කරනු ලැබේ.
4. අපව සම්බන්ධ කරගැනීමට (Contact Us)
මෙම ආපසු මුදල් ලබාදීමේ ප්‍රතිපත්තිය පිළිබඳව වැඩිදුර තොරතුරු හෝ විමසීම් සඳහා අපව සම්බන්ධ කරගන්න:
- Website: https://ehelper.lk
- Contact Page: https://ehelper.lk/contact-us/
- Phone: 0771 904 657
- Email: info@ehelper.lk
